© Shalitha Nayanapriya | 2012 | All rights Reserved. Powered by Blogger.

Blog Archive

Saturday, October 19, 2013

CALL ගන්නත් පුළුවන් MOBILE PARTNER එකක් DONGLE එකටම.

කොහොමද ඉතින්. ඔන්න මම කිව්ව විදියටම අරගෙන අවා සුපිරි mobile partner එකක්. මේකෙන් ඔයාලටinternet යන්න වගේම call කරන්නත් පුළුවන්. මම ඔන්න ඒ Mobile Partner එක දාල dashboard එකක් ම හදාගෙන අවා ඔයාලට ලේසි වෙන්න.

මේක install කරන්න තියෙන්නේ ඔයාගේ dongle එකටමයි. එතකොට ඔයාගේ දැනට dongle එකේ තියෙනNetwork Provider ල දීලා තියන Mobile Partner එක මේකෙන් replace වෙයි. මේක මම ඒ විදියට හදාගෙන අවේ නැත්තන් ඔයාල dongle එක වෙන computer එකකට ගැහුවාම මේක ඒ computer එකට එන්නේ නැති නිසා. අනික මේ mobile partner එකෙන් call ගන්න පුළුවන් වගේම Network Provider ල දීලා තියන Mobile Partner එක වගේ Ad load වෙන්නෙත් නෑ.


පළවෙනියටම rar file එක බාලා extract කරගන්න. දැන් dongle එක connect කරලා open වෙලා තියනවනන්Mobile Partner එක close කරන්න. දැන් new huawei dashboard.exe එක run කරන්න. සරල පියවර ටිකකින් ඔයාගේ dongle dashboard එක යාවත්කාලීන වෙයි.





මේ ක්‍රිරියාදාමය අතරතුර ඔයාගෙන් මොකක් හරි password එකක් ඉල්ලුවොත් මේකත් එක්ක දීල තියනUniversal Master Code කියන එකේ ඔයාගේ dongle එකේ IEMI no එක ගහල එන Flash code එකpassword එක විදියට use කරන්න.


දැන් ඔයාගේ dongle එකේ තියන්නේ අලුත් dashboard එකක්. දැන් ඔයාට පුළුවන් computer එකේ installවෙලා තියන පරණ Mobile Partner එක uninstall කරලා මේ Mobile Partner එක install කරගන්න.

හොදයි කියල හිතෙනවා නං share කරත් කමක් නෑ. එත් Vote කරන්න අමතක කරන්න එපා.

1 comment:

  1. Call ගන්නත් පුළුවන් Mobile Partner එකක් Dongle එකටම. >>>>> Download Now

    >>>>> Download Full

    Call ගන්නත් පුළුවන් Mobile Partner එකක් Dongle එකටම. >>>>> Download LINK

    >>>>> Download Now

    Call ගන්නත් පුළුවන් Mobile Partner එකක් Dongle එකටම. >>>>> Download Full

    >>>>> Download LINK TM

    ReplyDelete