© Shalitha Nayanapriya | 2012 | All rights Reserved. Powered by Blogger.

Wednesday, November 27, 2013

Increase photo quality for your camera

Increase photo quality for your camera


මේක ලෝකප්‍රකට සොෆ්ට්වෙයා එකක් මේක Google සමාගමෙන් නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක්.ඒ වගේමයි මේකෙන් කරන්න පුලුවන් වැඩ නම් කියලා වැඩක් නෑ.
වැඩි කතා නැතුව මේක ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්

හරි දැන් මේක ඉන්ස්ට්‍රෝල් කරන්න.
දැන් ඕකෙන් photo එක open කරගන්න.ඊළගට "Finely tuned lighting and colour fixes" කියන එකට යන්ඩ.(back to library කියන එකට යටින් තියෙන්නේ.පල්ලේ image එක බලන්න) දැන් එකේ තියන ,
  • Fill Light
  • Highlights
  • Shadows
  • Color Temperature 
පොඩ්ඩක් එහාට මෙහාට කරලා වෙනස් කර කර බලන්න ලස්සන කරලා ගන්න පුලුවන් ඕනේ ෆොටෝ එකක්.

බලන්න පහත ස්ක්‍රීන්ශොට්.


වින්ඩෝස් xp එකෙත් වැඩ :)


Redeye හදන්නත් පුලුවන් ;)

Wednesday, November 20, 2013

Rowan Atkinson Death Hoax: Mr. Bean Actor 'Commits Suicide After Producer Removed Him From Johnny English 3'

Rowan Atkinson Death Hoax: Mr. Bean Actor 'Commits Suicide After Producer Removed Him From Johnny English 3'



Rowan Atkinson has again become a victim of celebrity death hoax.
According to the Travelers Today report, rumours started from a fake CNN source that the 58-year-old actor, who is well-known for his work on the sitcoms Mr. Bean, committed suicide after a producer removed him from the Johnny English 3 film project.
"English Actor Comedian Mr. Bean (Rowan Atkinson) died at 58 after committing suicide. The comedian committed suicide right after the producer remove him on Johnny English 3. Rowan Atkinson(Mr Bean) recorded a suicide video with a message to his producer and fans around the world," the CNN update read, according to Online Threat Alerts (OTA) report.
Such false reports about celebrities death have started spreading across Facebook through an app that uses logos from well-known news outlets, provoking users to click.
Previously, the free encyclopedia - Wikipedia - was fooled into believing Atkinson's death. There were swift updates to his page on the website, including a date of death - 26 February, 2012. Needless to say, it was soon corrected.
The list of celebrities affected by similar hoaxes is growing all the time, and includes Reese Witherspoon, comedian Bill Cosby, Robert Pattinson, Denzel Washington, Adele, Justin Bieber and Lady Gaga.
Meanwhile, Oscar-winning actor Morgan Freeman personally came forward to clear rumours and poke fun at fake stories suggesting he had died, assuring fans he was alive and well.

Celebrities are often subject to abuse from cyber bullies, often referred to as Internet trolls.
In a previous report by IBTimes UK, it was noted British pop star Adele, who recently welcomed her first child with fiancé Simon Konecki, received cruel tweets over her weight, post-natal depression and even the death of the newborn.

Microsoft හිමිකරු BILL GATES පිළිබද අරුම පුදුම තොරතුරු කිහිපයක්..

මේ Microsoft හිමිකරු BILL GATES පිළිබද අරුම පුදුම තොරතුරු කිහිපයක්..



1) Bill Gates සෑම තප්පරයකටම ඇමෙරිකානු ඩොලර් US$250ක් උපයයි.දවසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ත්, අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.8 ද වේ.

2) ඔහු අතින් ඩොලර් 1000ක නෝට්ටුවක් බිම වැටුනහොත් ඔහු එය අහිදීමට කරදර නොවේ, මොකද එයට ගත වන තප්පර 4 ක කාලය තුල ඔහු එය උපාය ගෙන ඇත.

3) ඇමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.62 වේ, Bill Gates එය තමන් විසින්ම ගෙවන්නේ නම් අවුරුදු 10 ට වඩා අඩු කාලයකින් ඔහුට එය ගෙවා නිම කල හැක.

4) පෘතුවියේ සිටින සෑම පුද්ගලයෙකුටම ඇමෙරිකානු ඩොලර් 15 ගානේ ප්‍රධානය කරත් ඔහුට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් ඉතිරි වේ.

5) Michael Jordan ඇමෙරිකාවේ වැඩිම ගෙවීමක් කරන ක්‍රීඩකයා වේ,ඔහු නොකා නොබී තම වාර්ෂික අදායම ඩොලර් මිලියන 30ක යයි සිතුවහොත්, Michael Jordan හට Bill Gates දැනට සිටින තරම් පොහොසත් වීමට තව අවුරුදු 227 බලා සිටීමට සිදුවේ.

6) ඔබට Bill Gates සතු සියලු මුදල් ඩොලර් එකේ නෝට්ටු කර ලබා දුන්නොත් ඔබට එම නෝට්ටු මගින් පෘතුවිය හා සද යාකරන දුරට 14 වරක් පිටවීමට හා ඒමට මාර්ගයක් සැදිය හැකි වේ, එහෙත් ඔබට එයට අවුරුදු 1,400 කාලයක් වැය වන අතර මුදල් රැගෙනයාමට BOEING 713 ගුවන් යානා 747 ක් ඔබට උපයෝගී කරගැනීමට සිදුවේ.

7) 56 වියේ පසුවන Bill Gates තව අවුරුදු 30 ක කාලයක් ජිවත් වෙයයයි අගය කලහොත් ඔහු මිය යන තෙක් ඔහු සතු සම්පුර්ණ මුදල් ඉවර කිරීම සදහා දවසකට ඩොලර් මිලියන 6.78 ක මුදලක් වියදම් කිරීමට සිදුවේ.



 Bill Gates නම් නැමැත්තා රටක් ලෙස අනුමාන කළහොත් එම රට ලෝකයේ 37 වන පොහොසත්ම රට ලෙස නම් කල හැක.

9) Microsoft Windows පරිශීලනය කරන්නන් Microsoft Windows පාවිච්චි කරන සෑම විටකදීම ඇමෙරිකානු ඩොලර් 1ක මුදලක් අත්පත් කරගන්නේ නම් දවස් තුනක් ඇතුලත Bill Gates බංකලොත් විය හැක.




උපුටා ගැනීමකි...

Tuesday, November 12, 2013

ඕනෙම කෙනෙකුට Programming ඉගෙන ගන්න free sites







මේ දවස්වල ගොඩක් අය මොකක්හරි coding language එකක් ඉගෙන ගන්න try කරනවා. ඉතින් එක ඇත්තටම ගොඩාක් වටින වැඩක්. මම අද මගේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ නොමිලේ coding ඉගෙනගන්න පුළුවන් පට්ටම website ටිකක්.ඉංග්‍රීසි දනුමන්ම් ටිකක් ඕනෙවෙන්ව.




1.Codecademy

මේ site එකෙන් ඔයාලට JavaScript, HTML and CSS, Python සහ  Ruby වගේ languages ඉගෙන ගැන පුළුවන්. ඉංග්‍රීසි දනුමනම් පොඩ්ඩක් ඕනේ වෙන්ව. මොකද කියනවනම් ඒ ගොල්ලෝ දෙන assignments එහෙම කරන්න අපි ඉස්සෙලා ඒ ගොල්ල කියන දේ අවබෝධ කරගෙන ඉන්න ඕනේ.

2.Udacity 

මේ site එක කරන්නේ Stanford University එකට අනුබද්දිතව. මේක තමයි මම ආසම කරන site එක. video පාඩම් හරහා ඉතා ඉක්මනින් සරලව අපිට ඉගෙන ගන්න පුළුවන්.මේ site එක programming වලට විටරක් නෙමෙයි තව බොහෝ දේවල් සහිත course මේ site එකේ තියෙනව.

3.Code Racer

මේ site එකෙන් ඉගෙන ගන්න කලින් ඔයාල පොඩි හෝ දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි. මේකේ කරන්න තියෙන්නේ හරියට game එකක් වගේ.ඔයාලට තවත් අය සැමගේ තරගෙට code කරන්න තියෙන්නේ මෙතන ඉදල.

4.Computer Clubhouse

දුප්පත් ළමයින් වෙනුවෙන් තාක්ෂනය විෂය ඉගෙන ගන්න හදපු web site එකක්.

5.CoderDojo

මේකත් අනිත් site වගේම තමයි.

6.Code School

පුළුල්මාතෘකා ඔස්සේ programming ඉගෙන ගන්නවනම් මේක තමයි site එක.

7.Treehouse

මේකනම් ගොඩක් වටින site එකක්. එත් මේකේ හැමදාම free දෙන්නේ නැ. මුල් මාසේ විතරයි free දෙන්නේ.

8.w3schools

මේ site එකනම් ඔයාල දැනටමත් දන්නවා ඇති. codeacademy වගේ නියම site එකක්.

අන්තර්ජාලය තමන් සතු කරගත් Companies 10 ය.



දළ වශයෙන් ජුලි මාසයේ ලෝකයේ පුද්ගලයින් 7 දෙනෙකු ගතහොත් ඉන් 1 කෙනෙක් අනිවාරෙන්ම Google සමාගමේ කුමන හෝ සම්පතක් භාවිතා කර තිබෙනවා. Google සමාගම ඒ මාසය තුලම බිලියන 1.2ක Unique visitors(අනන්‍ය බැලීම්) ප්‍රමාණයක් තමන් සතු කරගැනීමට සමත් වී තිබෙනවා.


Statista දත්තවලට අනුව පහත දක්වා ඇත්තේ අන්තර්ජාලයේ වැඩියෙන්ම පිරිසක් යන එන Company 10 යයි.මෙය පෙළ ගස්වා ඇත්තේ මසකට වැඩියෙන්ම Unique visitors ලැබෙන වෙබ් පිටු ආශ්‍රීතවයි.

32-bit හා 64-bit මෙහෙයුම් පද්ධති අතර වෙනස [Difference between 64-bit and 32-bit operating systems]

               අපේ ගොඩක් අය 32-bit, 64-bit කියල අහලත් ඇතිනේ, එත් සමහර අය ඒවායේ ඇත්ත තේරුම්, ඒවගෙන් මොනවද වෙන්නේ කියල දැන් නැතුව ඇති. එනිසා මම අද 32-bit හා 64-bit මෙහෙයුම් පද්ධති (Operating System - XP, Vista, Win7, Win8) පිළිබදව, ඒවායේ වෙනස්කම් හා ඒවායෙන් පරිගණකයට සුදුසුම කුමක්ද යන්න තමා කියන්නේ. ඕගොල්ලෝ දන් නැති, ගොඩක් වටිනා විස්තර මේ post එකේ ඇති ඒ නිසා කියවලම බලන්න..


              මූලික වශයෙන් 32-bit හා 64-bit යනු processor එක සැලසුම් කර ඇති ආකාරයයි. ඒවාට ගැළපෙන ලෙස මෙහෙයුම් පද්ධති සැලසුම් කල විට ඒවාත් 32-bit හා 64-bit යනුවෙන් හදුන්වයි. එම මෙහෙයුම් පද්ධති වලට ගැලපෙන වෙනත් වැඩසටහන්ද (software) හදුන්වන්නේ එම bit අගය ඇසුරෙනි. 64-bit මාදිලියේ වැඩසටහන් භාවිතා කළ හැක්කේ 64-bit වලට සහය දෙන processors ඇති පරිගණක වලදී පමණක් වුවත්, 32-bit මාදිලියේ වැඩසටහන් මේ කවර එකකදී වුව භාවිත කළ හැකිය.

           එහෙත් එහිදී මුහුණ පාන්නට වෙන ගැටලුව වන්නේ 32-bit මෙහෙයුම් පද්ධතියකට භාවිතා කළ හැකි උපරිම ram ධාරිතාව 3.41 GB (සමහර 32-bit OS වලට 4GB support කරයි. නමුත් බොහෝ විට එහි සම්පුර්ණ වේගය ලබා නොදෙයි) කට සීමාවීමයි. එහෙත් 64-bit මෙහෙයුම් පද්ධතියක් සදහා 128 GB දක්වා සහය දක්වයි. මේ නිසා 4 GB හෝ ඊට වැඩි ram ප්‍රමාණයක් භාවිතා කරන්නන්ට, 64-bit මෙහෙයුම් පද්ධතියක් install කර ගත යුතුය.

         64-bit මෙහෙයුම් පද්ධතියක් install කර ගැනීමේ ඇති අවාසි වන්නේ ඇතැම් වැඩසටහන් ඒ සමග නොගැලපීමයි. තරමක් පැරණි software හෝ hardware භාවිතා කරන්නේ නම් 64-bit මෙහෙයුම් පද්ධතිය සමග ඒවා නොගැළපෙන අවස්ථා වැඩිය.

             64-bit මෙහෙයුම් පද්ධති වල ඇති මූලික වාසිය වන්නේ එවිට 64-bit processor එකෙන් උපරිම වැඩ ගත හැකිවීමයි. එසේම ram එක සමග වේගයෙන් කටයුතු හැකිවීමයි. අනෙක් අතට දැන් තිබෙන සමහර වැඩසටහන් නිර්මාණය කරන්නේ 64-bit මෙහෙයුම් පද්ධතිය සමග ගැලපෙන ආකාරයෙනි. එනිසා මෙම අලුත් වැඩසටහන් වලින් වැඩ කරන්නට නම් අනිවාර්යයෙන්ම 64-bit මෙහෙයුම් පද්ධතියක් පරිගණකයට install කර ගත යුතුය. 

Film Download කරන්න පට්ටම web site set එකක්..



ඕගොල්ලොත් films download කරන අයනම් මේ ලිපිය ගොඩක් වැදගත්. ඇයි දන්නවද අද අපි ඕගොල්ලන්ට දෙන්න යන්නෙ films download කරන්න පට්ටම web site එකක්. ඒ films download කරන්න අවශ්‍ය softwares වුනත් මෙතැනදී ගන්න පුළුවන්. ගිහිල්ලම බලන්නකෝ ඒවා හොදද කියල ;)


Films Direct Download කරනවනම් ===>>

සිංහල subtitles එක්ක අවශ්‍යනම් ===>>

Torrent site වලින් films Download කරනවනම් ===>>
http://isohunt.com/
http://torrents.to/
http://rarbg.com/
http://www.seedpeer.me/
http://yify-torrents.com/


Films download කරන්න අවශ්‍ය softwares  ↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓

Torrent site වලින් films download කරනවනම් =>

Bitcomet = http://adf.ly/XgX9l
Utorrent = http://adf.ly/XgXIA

Films direct download කරනවනම් =>


මීට අමතරව ඕගොල්ලෝ දන්න තව site තියනවනම් අනිත් අයටත් දැනගන්න පහලින් comment කරන්න.

Live Network Cameras View/Hack කරමු




මම අද ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ පොඩි hacking trick එකක්. මේක ඇත්තටම hacking කියල කියන්න ඕනේ දෙයක් නෙමෙයි. Live network cameras වල තියන vulnerable එකක් use කරලා  ඒ network camera එකට රිංගන විදියක් තමයි මේක. කිසිම hacking දැනුමක් මේකට අදාල වෙන්නේ නැ. ඕනෙම එක්කෙනෙකුට මේක කරන්න පුළුවන්. ok අපි බලමු එහෙනම් මේක කරන්න කොහොමද කියල.

මතක තියාගන්න මේක නිත්‍යානුකූල වැඩක් නෙමෙයි. ඔයාල එකම camera එකේ විනාඩි 30කට වැඩි කාලයක් ඉන්න එපා.ඔයාලගෙ ip address එක report කරන්න ඉඩ තියෙනව. සමහරවිට ඔයාල connect වෙලා ඉන්නේ high security cameras වලට වෙන්න පුළුවන්. මොකද කියනවනම් ඔය මොන මොන security system එකක උනත් hackersලට රිංගන්න පුළුවන් තැන් තියෙනව. මම මේක දැම්මේ ඔයාලට පොඩි experience එකක් ගන්න.


ඉස්සෙලාම ඔයාල ඔයාලගේ web browser එක open කරගන්න. අපි මේ web browser එක තමයි CCTV SECURITY cameras hack කරන්න යොදා ගන්නේ.
 



මම දැන් කියන්නම් මේක කොහොමද වෙන්නේ කියල. අපි මේ hacking එක කරන්නේ google search use කරලා. අපි මේ hacking එකට විශේෂ google dorks කියන search queries පාවිච්චි කරනවා. මම පහත දීල තියෙන කැමති google dork එකක් අරගෙන ඒක google එකේ search කරන්න.


  • inurl:/view.shtml
  • inurl:ViewerFrame?Mode=
  • inurl:ViewerFrame?Mode=Refresh
  • inurl:axis-
  • inurl:view/index.shtml
  • inurl:view/view.shtml
  • liveapplet
  • intitle:”live view” intitle:axis
  • intitle:liveapplet
  • allintitle:”Network Camera NetworkCamera”
  • intitle:axis intitle:”video server”
  • intitle:liveapplet inurl:LvAppl
  • intitle:”EvoCam” inurl:”webcam.html”
  • intitle:”Live NetSnap Cam-Server feed”
  • intitle:”Live View / - AXIS 206M”
  • intitle:”Live View / - AXIS 206W”
  • intitle:”Live View / - AXIS 210″
  • inurl:indexFrame.shtml Axis
  • intitle:start inurl:cgistart
  • intitle:”WJ-NT104 Main Page”
  • intitle:snc-z20 inurl:home/
  • intitle:snc-cs3 inurl:home/
  • intitle:snc-rz30 inurl:home/
  • intitle:”sony network camera snc-p1″
  • intitle:”sony network camera snc-m1″
  • intitle:”Toshiba Network Camera” user login
  • intitle:”i-Catcher Console - Web Monitor”
මම පාවිච්චි කරේ 
  • allintitle:”Network Camera NetworkCamera”  කියන dork එක. ඔයාල ඔයාල කැමති එකක් use කරන්න.


දැන් ඔයාලට එක search කරපුවම එකේ results open වෙයි. දැන් කරන්න තියෙන්නේ එකෙන් ඔයාලට කැමති එකක් තෝරලා ගන්න එකයි. සමහර ඒවා වැඩ කරන්නේ නැ. එතකොට ඔයාලට වෙන එකක් තෝරාගන්න වෙන්ව.

මම ලින්ක් එකක් click කරා. එතකොට මෙන්න මේ වගේ site එකක් open වෙන්ව live streaming camera එකක් එක්ක.සමහර cameras එහෙට මෙහාට කරකවන්න පුළුවන් එත් සමහර ඒවා කරන්න password ඉල්ලනවා.



දැන් ඔයාලට පුළුවන් ඔයාල කැමති කැමති දේවල් camera එකෙන් කරන්න. හැබෙයි එක වෙන්නේ camera එකේ security system එක අනුව. ඔයාලට මේ වගේ ඕනේ තරම් cameras වලට log වෙන්න පුළුවන් මං දීල තියෙන dorks පාවිච්චි කරලා.



මතක තියාගන්න මේක නිත්‍යානුකූල වැඩක් නෙමෙයි. ඔයාල එකම camera එකේ විනාඩි 30කට වැඩි කාලයක් ඉන්න එපා.ඔයාලගෙ ip address එක report කරන්න ඉඩ තියෙනව. සමහරවිට ඔයාල connect වෙලා ඉන්නේ high security cameras වලට වෙන්න පුළුවන්. මොකද කියනවනම් ඔය මොන මොන security system එකක උනත් hackersලට රිංගන්න පුළුවන් තැන් තියෙනව. මම මේක දැම්මේ ඔයාලට පොඩි experience එකක් ගන්න.

Monday, November 11, 2013

දුරකථන ලොවේ නවතම පෙරලිය "Wireless Charging"




Smartphone සඳහා මේ වන විට ඇතුලත් කර තිබෙන නවීන තාක්ෂණයන් අතරින් වැඩි දෙනෙක් ගේ කතා බහට ලක් වුන තාක්ෂයනක් තමයි "Wireless Charging" කියල කියන්නේ. Google's Nexus 4, Samsung's Galaxy S4,Nokia Lumia 920 වගේ නවීන දුරකථන සඳහා රැහැන් රහිතව දුරකථනයේ බැටරිය  ආරෝපණය කර ගැනීමට හැකි තාක්ෂනය මේ වන විට ඇතුලත් කර තිබෙනවා. ඒවගේම තමයි Apple's Iphone සඳහාද "Wireless Charging" හැකියාව ඇතුලත් කිරීමට පුළුවන් වෙන ආකාරයේ "Cases" නිර්මාණය කොට තිබෙනවා. 

How Wireless Charging Works

"Wireless Charging" කියන තාක්ෂනය ඕනෑම කෙනෙකුගේ සිත ක්‍ෂණිකවම ඇඳ බැඳ ගැනීමට සමත් වෙනවා. ඒ මොකද එමගින් අවස්තාව උදාකර දී තිබෙන නිසා "USB Plug"නොමැතිව රැහැන් රහිතව දුරකතනයක් Charge කරගැනීමට. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ "Wireless Charger" එක මතට නිවැරදිව ඔබේ දුරකථනය ස්ථානගත කරන එක පමණයි. ඒ ක්ෂණිකව දුරකථනය Charge වීමට පටන් ගන්නවා. ඒවගේම එම "Wireless Charger" එක සඳහා විදුලි බලය සැපයිය යුතු වෙනවා. 



වඩාත් නිවැරදිව Wireless Charging විස්තර කරනවානම්  එය "Inductive Charging" ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ මොකද එය විසින් චුම්බක ප්‍රේරණය කියන තාක්ෂනය භාවිතා කරන නිසා.  "Power Outlet" එකින් පැමිණෙන විදුලි බලය වයරයක් හරහා "Wireless Charger" එක වෙත පැමිණෙනවා. ඉන් පසුව එයින් චුම්බක ක්ෂේස්ත්‍රයක් නිර්මාණය කරනු ලබනවා. එම චුම්බක ක්ෂේස්ත්‍රය මගින්  දුරකථනය අභ්‍යන්තරයේ තිබෙන Coil එකෙහි විදුලි බලයක් ඇති කරනු ලබනවා. එම Coil එක බැටරිය සමග සම්බන්ධ වී තිබෙන නිසා එහි ඇති විදුලියෙන්  බලයෙන් බැටරිය ආරෝපණය වෙනවා. එලෙස රැහැන් රහිතව දුරකතනයක බැටරිය ආරෝපණය කරගැනීමට එම දුරකථන සතුව තිබිය යුතු වෙනවා ඒ සඳහාම ගැලපෙන සුවිශේෂී "Hardware"කොටස්. 


How You Can Use Wireless Charging Today 


"Smartphone" එකක් සමග "Wireless Charging" භාවිතා කිරීමට. ඔබ සතුව තිබිය යුතු වෙනවා "Wireless Charging: වලට සහයෝගය දක්වන  "Smartphone" එකක් සහ එය ස්ථානගත කරගැනීමට අවශ්‍ය කරන "Charging Mat"  එකක්.

"Wireless Charging" කියන පහසුකම ඇතුලත් කොට තිබෙන ප්‍රසිද්ධ "Smartphones"


·         Google Nexus 4 

·         Samsung Galaxy S4 : ඒ සඳහා ඔබට අවශ්‍ය වෙනවා "Official Wireless Charging Cover" එකක් ඔබේ දුරකතනයේ පිටුපස කොටස වෙනුවට සවි කිරීමට හැකියාව තිබෙ.

·         HTC Droid DNA 

·         Nokia Lumia 920, 820


·         Apple Iphone 5 : "Wireless Charging" කියන පහසුකම Iphone 5 වලට ඇතුලත් කර නැහැ. නමුත් ඔබට මිලදී ගැනීමට පුළුවන් වෙනවා "Powermat Case" එකක් "Wireless Charging" . 

Friday, November 8, 2013

Amazing and non sons of the world ලෝකයේ අරුම පුදුම විකාර!!!

වෙන්දේසියේ අලෙවි වූ ජනප්‍රිය පුද්ගලයන්ගේ අරුම පුදුම දේවල් වචනයෙන් කියන්න බැරි දහසක් දේ එක ඡායාරූපයකින් කියන්න පුළුවන්. ඇන්ජලීනා ජොලී අශ්වයෙකු සමග සිටගත් උඩුකය නිරුවත් ඡායාරූපයකට පසුගිය කාලයේ ස්ටර්ලින් පවුම් 30,000 ක මුදලකට වෙන්දේසි වී තිබුණා. අපි ආදරේ කරන ජනප්‍රිය පුද්ගලයින්ගේ කිසියම් වූ දෙයක් අධික මුදලක් ගෙවා මිලදී ගැනීමට බොහෝ පුද්ගලයින් උත්සාහ කරනවා. සමහර Britney-Spearsවිට එය ඔවුන් පාවිච්චි කරන ටිෂූ කොළයක් හෝ කෙස් ගසක් වැනි සුළු දෙයක් විය හැකියි. නමුත් බැලූ බැල්මටම එම භාණ්ඩයේ වටිනාකමක් අපට නොපෙනුනත් ඔවුන්ට ආදරේ කරන පුද්ගලයන්ට නම් එය කියා නිම කළ නොහැකි අනර්ඝ වස්තුවක් විය හැකියි. අද අපි කියන්න යන්නේ එවැනි ජනප්‍රිය පුද්ගලයන්ගේ වෙන්දේසි වූ අපූරු භාණ්ඩ පිළිබඳවයි.

ඇන්ජලීනා ජොලීගේ නිරුවත් ඡායාරූපය



මෙම ඡායාරූපය 2001 වසරේ ඩේවිඩ් ලාචැපල් නම් ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද්දක්. එවකට 25 වන වියේ පසු වූ “ටෝම්බි රයිඩර්” හි තරුවක් වූ ඇය තම උඩුකයේ නිරුවත් ඡායාරූපයකට පෙනී සිටියේ අශ්වයකු සමගයි. ඇය තම උඩුකයේ Billy Bob Thorton නම් ඇයගේ හිටපු සැමියාගේ නමද පච්චයක් කොටා තිබෙන ආකාරයද එම ඡායාරූපයේ දැකිය හැකියි. මෙම ඡායාරූපය ලබන මස දී වෙන්දේසියේ විකිණීමට නියමිතව ඇත්තේ ලන්ඩන් හි Christie’s වෙන්දේසියේදීයි. එය විකිණීමට නියම කොට ඇත්තේ ස්ටර්ලිං පවුම් 30,000 කට (රුපියල් 63 ලක්ෂයකට අධික මුදලක්) බවයි සඳහන් වන්නේ.

ස්කාලට් ජොන්සන්ගේ පාවිච්චි කරන ලද ටිෂූ


ඇය මෝස්තර නිරූපිකාවක්, ගායිකාවක් මෙන්ම සිනමා තරුවක්ද වනවා. ඇයගේ රසිකයින්ට අන්තර්ජාලය ඔස්සේ ස්කාලට් විසින් 2008 වසරේ “The Tonight Show with Jay Leno” වැඩසටහනේ දී පාවිච්චි කරන ලද මුහුණ පිසදමන ලද ටිෂූ ඩොලර් 99 කට වෙන්දේසි කිරීමට පටන් ගෙන තිබූ අතර 83 දෙනෙකු මෙය ඉල්ලීම නිසා අවසානයේ එය වෙන්දේසි කොට තිබුණේ ඇමරිකන් ඩොලර් 5300 (රුපියල් හය ලක්ෂ අසූනව දාහක් ) කට බවයි සඳහන් වෙන්නේ.

ජස්ටින් බිබර්ගේ කෙස් රොදක්



බොහෝ යෞවනියන්ගේ සිහින කුමරෙක් ජස්ටින් බිබර්. ඔහු 2008 වසරේ දී තම කෙස් රොදක් කිහිප දෙනෙකු අතර බෙදා දී තිබුණා. බිබර් තම හිසකෙස් තෑගි කළ අය අතර පැරිස් හිල්ටන්, එලන් ඩි ජෙනේද වනවා. පසුව ඔහුගේ මේ කෙස්රොද පෙට්ටියක අසුරා තැබූ එලන් “The Ellen Debeneres show” උත්සවයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී බිබර් ගේ කෙස් දැමූ පෙට්ටියට 98 ක් ඉල්ලුම් කර තිබුණ අතර එයින් වැඩිම ඉල්ලුම්කරුට මේ පෙට්ටිය වෙන්දේසි කොට තිබෙනවා. එම හිසකෙස් ඇමරිකන් ඩොලර් 40,668 කට අලෙවි වී තිබූ අතර එලන් එම මුදල් පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කොට තිබෙනවා.

බ්‍රැන්ජලීනාගේ හුස්ම පුරවන ලද බුජම

බොහෝදෙනාගේ සිත් දිනාගත් ජනප්‍රිය සිනමා තරු දෙපළක් බ්‍රැන්ජිම් සහ ඇන්ජලීනා ජොලී කියන්නේ. මේ දෙන්නව එකට හඳුන්වන්නේ බ්‍රැන්ජලීනා යනුවෙනුයි. මේ දෙපළ ඔවුනගේ ප්‍රශ්වාස වාතය එකතුකොට බුජමක පුරවා ප්‍රසිද්ධ සිනමාපටයක් වූ Mr. Mrs. Smith මුහුරත් උළෙලට රැගෙන විත් තිබූ අතර පසුව මේ බුජම ඇමරිකන් ඩොලර් 530 කට වෙන්දේසි කොට තිබෙනවා.

බ්‍රිට්නි ස්පියර්ස්ගේ හපකරන ලද චුවින්ගම් එක



ජනප්‍රිය ‍පොප් ගායිකාවක් වූ බ්‍රිට්නි ඉතා අපූරු දෙයක් අන්තර්ජාලය හරහා වෙන්දේසි කොට තිබෙනවා. එය නම් ඇය විසින් ආහාරයට ගන්නා ලද චුවින්ගම් එකක්. හැබැයි මේ ‘හපය’ විකුණපු ගාණ ඇහුවමනම් ඔබගේ හුස්ම මදකට නතර වන බවක් දැනේවි. බ්‍රිට්නිගේ හපකරන ලද චුවින්ගම් එක වෙන්දේසි කර තිබුණේ ඇමරිකන් ඩොලර් 14,000 කටයි. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 18 කටත් වැඩි මුදලක්.

චාලි චැප්ලීන්ගේ නැති වූ චිත්‍රපටය

චාලි චැප්ලීන්ගේ තිරගත නොවූ චිත්‍රපටයක් සහිත භාජනයක් එංගලන්තයේ එසෙක්ස් හි පැරණි බඩු වෙන්දේසි කරන්නෙකු හට හමුවී තිබෙනවා. ඔහු එය මිලදී ගෙන තිබෙන්නේ පවුම් 3.3 කටයි. Charlie chaplin in Zepped. නැමැති මෙම චිත්‍රපටය අන්තර් ජාලය හරහා වෙන්දේසි කර තිබුණේ ගජ ලාබයක් ඇතිවයි. එය අලෙවි වී තිබුණේ පවුම් 40,000 ක් වැනි විශාල මුදලකටයි.

එල්විස් ප්‍රිස්ලි වතුර හා කෙස්

රොක් ඇන්ඩ් රෝල් ගායක එල්විස් ප්‍රිස්ලි 1977 වසරේ දී පරිහරණය කරන ලද වතුර තේ හැඳි තුනක් සහ හිසකෙස් වෙන්දේසි කරුවකු මිලදී ගෙන තිබුණේ ඩොලර් 455 කට. එම වසරේ දී ඔහු මිය ගොස් තිබූ අතර පසුව එම දේවල් එම පුද්ගලයා 2002 වසරේදී ඇමරිකන් ඩොලර් 115,0000 කට වෙන්දේසියකදී විකුණා තිබුණා.

මැර්ලින් මොන්රෝගේ බෙහෙත් දමන ලද බෝතල් සහ එක්ස්රේ කිරණ පිටපත

ඕනෑම දෙයකට ඕනෑවට වඩා ඇලී ගැලී සිටීම විනාශයකට මුල මැර්ලින් මොන්රෝගේ ජීවිතය විනාශ වුණේ ඇය ඕනෑවට වඩා නිදිපෙති ගැනීම නිසයි. 2010 වසරේදී මොන්රෝගේ අසනීප සඳහා භාවිතා කරන ලද බෙහෙත් පෙති දමා තිබූ බෝතල දෙකක් වෙන්දේසි වී තිබුණේ ඇමරිකන් ඩොලර් 18, 750ක මුදලකටයි. ඉන්පසුව ඇගේ ඔ-පචර පිටපතක් ඩොලර් 45,000 ක මුදලකට වෙන්දේසි වූවා.

ජේම්ස් බ්ලන්ට්ගේ සහෝදරිය වෙන්දේසි කිරීම

ඔහුට පිස්සෙක් කියලා කිව්වත් මිනිස් ජාවාරම් කාරයා කිව්වත් එකයි. මේ නම් දෙකෙන්්ම මිනිසුන් ඔහුව අමතනවා. නමුත් මේ එංගලන්ත ගායකයා තමන්ගේ නැගණිය වුණ “එම්ලි“ අන්තර් ජාලය ඔස්සේ වෙන්දේසි කිරීමට කටයුතු කර තිබුණේ 2004 වසරේ දීයි. ජේම්ස් එම්ලිව විවාහ කර දීමටයි මෙසේ ඇයව අන්තර් ජාලය ඔස්සේ විකිණීමට කටයුතු කර තිබෙන්නේ. නමුත් පසුව ගයි හැරිසන්ට ජේම්ස් බ්ලන්ට්ගෙ සොයුරිය මුණ ගැහී තිබෙන අතර වසර තුනක ඇවෑමෙන් ඔවුන් දෙදෙනා විවාපත් වී තිබෙනවා.

බ්‍රයන් ඇඩම්ස්ගේ කිලුටු වූ මේස්

මේක දැක්කම ඔබ කලබල වෙන්න එපා. මේ ජනප්‍රිය ගායකයා 2004 වසරේදී වේල්සයේ පැවති සංගීත වැඩසටහනකට සහභාගි වී හදිසියේ යන අතරතුර ඔහු ගමන් කළ කුලී රථයේ අමතක වීමකින් තමන් දමාගෙන සිටි කිලිටි වූ මේස් ජෝඩුව දමාගොස් තිබුණා. මේ වාහනයේ රියදුරා නැවත ඔහුගේ වාහනය අයිති සමාගමට ගොස් බලන විට බ්‍රයන් දමාගොස් තිබූ ඔහුගේ මේස් කුට්ටම දැක තිබෙනවා. පසුව මෙම පුද්ගලයා එය ඩොලර් 750 කට වෙන්දේසි කර තිබෙනවා.