© Shalitha Nayanapriya | 2012 | All rights Reserved. Powered by Blogger.

Blog Archive

Saturday, October 19, 2013

ඔබේ ෆෝන් එක ඔරිජිනල්ද කියල බලමු.

ඔයාලා හැම කෙනෙක් ගාවම දැන්මොබයිල් ෆෝන් එකක් තියෙනවා නේද.ඒත් ඉතින් කවුද දන්නේ මේ ෆෝන් එකඇත්තටම හදපු රට වගේම ඔරජිනල්ම ෆෝන්එකක් ද ,කොහොමද මේකේ කල් පැවැත්මකියලා.එහෙනම් මෙන්න ඒ සේරමහොයාගන්න ක්‍රමයක්.

එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො බලන්න.

එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි.
ඒ තමයි "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය" 
නැත්තම් international mobile equipment identity number.මේක එසේ මෙසේ අංකයක් නෙමේ.ජාත්‍යන්තර අංකයක්.
ඒ අංකයේ 7 වෙනි අංකයයි, 8 වෙනි අංකයයි පොඩ්ඩක් චෙක් කරල බලන්නකො.මෙහෙම කිව්වට තේරෙයිද මන්ද!!තේරෙන්නෙ නැත්තම් පල්ලෙහා වගුව බලන්න.

___________
_1-2-3- 4- 5-6-7-8-9-10-11-12-13-14-15
serial නම්බරේ X-X-X-X-X-X-?-?-X-X--X
--X--X--X--X
ඒ අංක දෙක,

- 02 හරි 20 හරි නම්.
ඔබේ ෆෝන් එක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි එකලස් කරපු එකක් සහ ඉතාමත් පහත් ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 08 හරි 80 හරි නම්.
ඔබේ ෆෝන් එක ජර්මනියෙදි එකලස් කරපු , සාමාන්‍ය ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 01 හරි 10 හරි නම්.
ඔබේ ෆෝන් එක ෆින්ලන්තයෙදි එකලස් කරපු , ඉතා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 00 නම්.
ඔබේ ෆෝන් එක ORIGINAL ෆැක්ට්‍රියෙදි හදපු , සිරාම සිරා, සුපිරිම සුපිරි ගුණාත්මක භාවයෙන් යුතු එකක්.

- 13 නම්.
ඔබේ ෆෝන් එක අසර්බයිජන්හිදි(Azerbaijan කියන්නෙ බටහිර ආසියාවයි, නැගෙනහිර යුරෝපයයි මායිමේ තියෙන රටක්ලු..) එකලස් කරපු , චාටර්ම චාටර් ගුණාත්මකින් යුතු පාවිච්චියට සහ සෞඛ්‍යයට ඉතා නුසුදුසු එකක්.

More Details : මීට අමතරව වැඩි විස්තර මෙතනින් බලා ගන්නකෝ.

30 = Korea or 03
40 = China or 04
50 = Brazil, USA, Finland or 05
60 = HK, China, Mexico or 06
70 = Finland or 07
91 = Finland or 19
ඔබට වැදගත් වුනා නම් කොමන්ට්ස් එකක් දාන්න.

No comments:

Post a Comment