© Shalitha Nayanapriya | 2012 | All rights Reserved. Powered by Blogger.

Blog Archive

Saturday, October 19, 2013

HIGH SPEED INTERNET දැන් ඔයාලාටත්

අද කියල දෙන්නේ Open DNS පාවිච්චි කරලා dongle එකෙන් full speed web browse කරන විදිය ගැන. සාමාන්‍යයෙන් අපි dongle එකට sim එකක් දාලා ඒ sim එකට අදාළ profile එකක් හදල එකෙන් නේ netයන්නේ. එහෙම ගියාම full speed යන්න පුලුවන්ද ඔයාලට. බෑනේ. සමහර වෙලාවට connect වෙන්නෙත්
නැනේ. කරලා බලන්නකෝ මේ වැඩේ එහෙනං.
මුලිම්ම Mobile Patner open කරලා tools à Options à Profile Management යන්න. දැන් New කියන එක දීල එන window එකේ මෙහෙම ගහගන්න.


APN (static) :      ඔයා Dialog නම් dialogbb
                           ඔයා Airtel නම් airtel
                           ඔයා Mobitel නම් mobitel3g
                           ඔයා Hutch නම් hutch3g
                           ඔයා Etisalat නම් ebb

Access number : *99**1#


දැන් Advanced යන්න. එකේ මෙහෙම දෙන්න. DNS Setting වල static දීල

Primary DNS       : 208.067.222.222
Secondary DNS   : 208.067.220.220

අනික් ටික රුපයේ විදියට තෝරගන්න.


දැන් ok කරලා save කරගන්න. දැන් ඔයාල වෙනදා තෝරපු Profile එක වෙනුවට ඔයාල හදාගත්තු Open DNSඑක දීලා connect වෙලා බලන්නකෝ කොහොමද කියලා. මෙන්න මේ link එකට ගියාම පහත විදියට නං පෙන්නේ ඔයාලගේ වැඩේ හරියටම හරි.



සැබෑ වෙනසක් තේරුණා නං Vote කරන්නකෝ. Like එකකුත් දැම්මට කමක් නෑ. මොනවා හරි අවුලක් තියනවා නං comment කරන්නකෝ.

No comments:

Post a Comment