ඉස්සෙලාම ඔයාල ඔයාලගේ web browser එක open කරගන්න. අපි මේ web browser එක තමයි CCTV SECURITY cameras hack කරන්න යොදා ගන්නේ.
මම දැන් කියන්නම් මේක කොහොමද වෙන්නේ කියල. අපි මේ hacking එක කරන්නේ google search use කරලා. අපි මේ hacking එකට විශේෂ google dorks කියන search queries පාවිච්චි කරනවා. මම පහත දීල තියෙන කැමති google dork එකක් අරගෙන ඒක google එකේ search කරන්න.
මම පාවිච්චි කරේ
- allintitle:”Network Camera NetworkCamera” කියන dork එක. ඔයාල ඔයාල කැමති එකක් use කරන්න.
දැන් ඔයාලට එක search කරපුවම එකේ results open වෙයි. දැන් කරන්න තියෙන්නේ එකෙන් ඔයාලට කැමති එකක් තෝරලා ගන්න එකයි. සමහර ඒවා වැඩ කරන්නේ නැ. එතකොට ඔයාලට වෙන එකක් තෝරාගන්න වෙන්ව.
මම ලින්ක් එකක් click කරා. එතකොට මෙන්න මේ වගේ site එකක් open වෙන්ව live streaming camera එකක් එක්ක.සමහර cameras එහෙට මෙහාට කරකවන්න පුළුවන් එත් සමහර ඒවා කරන්න password ඉල්ලනවා.
දැන් ඔයාලට පුළුවන් ඔයාල කැමති කැමති දේවල් camera එකෙන් කරන්න. හැබෙයි එක වෙන්නේ camera එකේ security system එක අනුව. ඔයාලට මේ වගේ ඕනේ තරම් cameras වලට log වෙන්න පුළුවන් මං දීල තියෙන dorks පාවිච්චි කරලා.
මතක තියාගන්න මේක නිත්යානුකූල වැඩක් නෙමෙයි. ඔයාල එකම camera එකේ විනාඩි 30කට වැඩි කාලයක් ඉන්න එපා.ඔයාලගෙ ip address එක report කරන්න ඉඩ තියෙනව. සමහරවිට ඔයාල connect වෙලා ඉන්නේ high security cameras වලට වෙන්න පුළුවන්. මොකද කියනවනම් ඔය මොන මොන security system එකක උනත් hackersලට රිංගන්න පුළුවන් තැන් තියෙනව. මම මේක දැම්මේ ඔයාලට පොඩි experience එකක් ගන්න.
No comments:
Post a Comment