© Shalitha Nayanapriya | 2012 | All rights Reserved. Powered by Blogger.

Sunday, November 3, 2013

Windows 8.1 දැන්ම දාගන්න!



Windows 8 වල අලුත් UPDATE එක වන Windows 8.1 වෙනස් කම් රැසකුත් එක්ක නිකුත් වුනා. මේවන විට මේ අප්ඩේට් එක අපිට ගන්න දෙන්නෙ Windows Store හරහා. නමුත් ගොඩක් කට්ටියට Update Notification එක තාම තමන්ගෙ Windows Store වල පෙන්නන්නෙ නෑ. ඒක නිසා ඔයාලට අද අපි ඔයාලට වින්ඩෝස් 8.1 ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා.හැබැයි ටොරන්ට් තමා.මේ ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන. DVD එකකට ගහගන්න. CD එකෙන් බූට් කරලා ෆෝමැට් කරලා අලුතෙන්ම Windows 8.1 දාගන්න.


Download Windows 8.1 Enterprise (32Bit) [2.7GB]

 

 

 

Download Windows 8.1 Enterprise (64Bit) [3.6GB] 

 


එහෙනම් තමන්ට ගැලපෙන Windows 8 වර්ශන් එක තෝරගෙන දාලා බලලා හොද නරක කමෙන්ට් කරන්නකෝ.....මොකක් හරි අවුලක් තියෙනව නම් ඒකත් කමෙන්ට් කරන්න....

No comments:

Post a Comment